Sri Lanka News profile picture

IIHS සාම්ප්‍රදායික සීමාවලින් ඔබ්බට යමින් XR හා High-Fidelity විද්‍යාගාර විවෘත කරයි (කොළඹ | ලංකාපුවත්) – සාම්ප්‍රදායික සීමාවලින් ඔබ්බට යන ඉගැනුම් අත්දැකීමක් සිසුන්ට සැපයීමට නිරන්තරයෙන් කැප වන දකුණු ආසියාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය අධ්‍යාපන ආයතනය වන International Institute of Health Sciences (IIHS) ස්ථාපිත කළ නවීන පහසුකම්වලින් යුතු XR Lab සහ High-Fidelity Simulation Lab පසුගියදා විවෘත කරන ලදී. මෙම විද්‍යාගාර අති නවීන Virtual Reality (VR), Augmented Reality (AR) සහ Mixed Reality (MR) යන තාක්ෂණයෙන් සමන්විත වේ. එම පහසුකම් ස්ථාපිත කිරීම තුළින් IIHS ආයතනය ඩිජිටල් අත්දැකීමක් සමඟ සිසුන්ගේ ඉගැනුම් කටයුතු වඩාත්…
https://sinhala.lankapuvath.lk..../2024/04/23/iihs-%E0


Discover the world at Altruu, The Discovery Engine