Sri Lanka News profile picture

ලෝක භාවනා දිනය සැමරූ ශ්‍රී ලංකාව (කොළඹ | ලංකාපුවත්) – එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරන ලද අදට (21) යෙදී ඇති ලෝක භාවනා දිනය සැමරීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය සමඟ එක්ව විශේෂ භාවනා සැසි දෙකක් ශ්‍රී ලංකාවේ දී සංවිධාන කර තිබුණි. භාවනා පුහුණුව තුළින් පුද්ගලයන්ට ඔවුන්ගේ මානසික සහ කායික යහපැවැත්ම වැඩිදියුණු කර ගැනීමට ඇති සුවිශේෂී අවස්ථාව එහි දී අවධානයට යොමු කෙරුණි. මෙහි පළමු සැසිය කොළඹ මයුරපති භාවනා ශාලාවේදී පැවැත්වුණු අතර, දෙවැනි සැසිය රත්නපුර කලටුවාව ජේත්වනාරාම…
https://sinhala.lankapuvath.lk..../2024/12/21/%E0%B6%B


Discover the world at Altruu, The Discovery Engine
    Sri Lanka News profile picture

මේ ශතවර්ෂයේ රුසියාවෙන් විශිෂ්ඨ සොයා ගැනීමක් – ලෝකයටම සැනසුමක් (කොළඹ | ලංකාපුවත්) –  රුසියාව, මාරාන්තික පිළිකා රෝගයට එරෙහිව mRNA එන්නතක් නිපදවා ඇති බව රුසියානු පුවත් ඒජන්සිය TASS වාර්තා කරයි. මෙම එන්නත පිළිකා රෝගීන්ට නොමිලේ බෙදාහරින බව රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශයේ විකිරණවේද වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයේ සාමාන්‍ය අධ්‍යක්ෂ ඇන්ඩ්‍රි කප්‍රින් ප්‍රකාශ කර තිබේ. මෙම එන්නත පර්යේෂණ මධ්‍යස්ථාන කිහිපයක සහයෝගයෙන් නිපදවා ඇති අතර 2025 වසරේ මුල් භාගය වන විට මහජන භාවිතය සඳහා නිකුත් කිරීමට බලාපොරොත්තු වේ. ශතවර්ෂයේ සොයාගැනීම යැයි පැවසිය හැකි සොයා ගැනීමක් ලෙස රුසියානු රජය තමන් විසින්ම…
https://sinhala.lankapuvath.lk..../2024/12/21/%E0%B6%B


Discover the world at Altruu, The Discovery Engine
    Sri Lanka News profile picture

image
අසෝක රන්වල සහ ‘‘ආචාර්ය’’ සන්නිය iMage: LankaPuwath අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ‘මාලිමා’ ආණ්ඩුව, තමන් විසින් කතානායක ධුරය සඳහා තෝරා පත්කරගත් අසෝක රන්වල පිළිබඳ සිද්ධියේදී කටයුතු කළ ආකාරය රටට වැදගත් පාඩමක් කියාදෙයි. ‘ආචාර්ය’ අසෝක රන්වල වශයෙන් එතෙක් පෙනී...
https://www.vikalpa.org/article/44355


Discover the world at Altruu, The Discovery Engine
    Sri Lanka News profile picture

ඉදිරි මැතිවරණය ගැන ජනපති අනුරගෙන් ඉඟියක් (කොළඹ | ලංකාපුවත්) – පළාත් පාලන මැතිවරණය එළැඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර පැවැත්වීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඒ සඳහා වූ නාමයෝජනා නැවත කැඳවීමට අදාළ පනත මේ වනවිට සකස් කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ඊයේ (2 පස්වරුවේ මල්වතු හා අස්ගිරි මහා නා හිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. “පළාත් පාලන මාතිවරණය 2023 මාර්තු මාසයේ පැවැත්වීමට නාමයෝජනා කැඳවුවා. නමුත් ඒ වෙලාවේ…
https://sinhala.lankapuvath.lk..../2024/12/21/%E0%B6%8


Discover the world at Altruu, The Discovery Engine
    Sri Lanka News profile picture

Fitch ශ්‍රී ලංකාව ‘CCC+’ දක්වා උසස් කරයි (කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව ෆිච් රේටින් සමාගම(Fitch Ratings) පවසයි. ඒ අනුව දිගුකාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ ශ්‍රේණිගත කිරීම CCC සෘණ මට්ටමේ සිට CCC ධන මට්ටම දක්වා අදාළ උසස් වීම ලබා දී ඇති බව සඳහන්ය. මේ හේතුවෙන් අදාළ සමාගම විසින් මෙරට ණය ශ්‍රේණිගත කිරීම් සඳහා උසස්වීමක් ප්‍රකාශයට පත්කර ඇත. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කිරීම සහ සාර්ව ආර්ථික දර්ශක සඳහා වැඩිදියුණු වූ ඉදිරි දැක්මක් සඳහන්…
https://sinhala.lankapuvath.lk..../2024/12/21/fitch-%E


Discover the world at Altruu, The Discovery Engine