Sri Lanka News profile picture

ප්‍රීමා කොත්තු මී වෙතින් සැරට රසට කොරියානු රාමේන් (කොළඹ | ලංකාපුවත්) – කටට රසට සැරට කැමති ශ්‍රී ලාංකික රසවතුන්ගේ ආදරය දිනූ ප්‍රීමා කොත්තු මී වෙතින් කොරියානු රාමේන් රසය පිරුණු නවතම Korean Ramen fiery chicken flavour වෙළෙඳපොළට නිකුත්කොට තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට නූඩ්ල්ස් සන්නාමයක් විසින් කොරියානු ආහාර වට්ටෝරුවක් වන රාමේන් සමග කුකුල් මස් රසය මුසු කළ Korean Ramen fiery chicken flavour හඳුන්වාදීම කැපී පෙනෙයි. කටට සැරට නූඩ්ල්ස් ආහාරයට ගැනීමට ප්‍රිය දෙස් විදෙස් රසවතුන් අමන්දානන්දයට පත් කළ ප්‍රීමා කොත්තු මී සන්නාමය විසින් හඳුන්වා දෙන නවතම…
https://sinhala.lankapuvath.lk/2024/04/30/prima/


Discover the world at Altruu, The Discovery Engine