Sri Lanka News profile picture

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජපානය දිගටම පෙනී සිටිනවා (කොළඹ | ලංකාපුවත්) – ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම (MOU) අත්සන් කිරීමෙන් පසු පවතින ‘යෙන් ණය ව්‍යාපෘති’ හෙවත් ජපන් රජයේ ණය ආධාර මත මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට තවදුරටත් සහාය දැක්වීම ජපානයේ අභිප්‍රාය බව ජපාන විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සමඟ අද (04) පස්වරුවේ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් අමතමින් කමිකාවා මහත්මිය, ජාතික සංහිඳියාව සඳහා ශ්‍රී ලංකාව ගෙන යන…
https://sinhala.lankapuvath.lk..../2024/05/04/%E0%B7%8


Discover the world at Altruu, The Discovery Engine