Sri Lanka News profile picture

ඉරාන ජනපති – විදෙස් ඇමැති මරුට (කොළඹ | ලංකාපුවත්) – ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ එරට විදේශ අමාත්‍යවරයා ඊයේ (19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි තහවුරු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරාන රාජ්‍ය මාධ්‍යය සහ එරට ප්‍රවෘත්ති ඒජන්සි වාර්තා කළේ යානයේ සිටි සියලු දෙනා මිය ගිය බවයි. අනතුරට පත් හෙළිකොප්ටර් යානය තුළ අසර්බයිජානයේ සිට ආපසු පැමිණෙමින් සිටි ජනාධිපතිවරයා, ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු ගමන් කර තිබුණි. ඉරාන ජනාධිපතිවරයාත් විදේශ අමාත්‍යවරයාත් අසර්බයිජානයට ගියේ ඉරානයේ අනුග්‍රහයෙන් එරට ඉදි කළ ‘කිස් කලාසි’…
https://sinhala.lankapuvath.lk..../2024/05/20/%E0%B6%8


Discover the world at Altruu, The Discovery Engine