Sri Lanka News profile picture

Fitch ශ්‍රී ලංකාව ‘CCC+’ දක්වා උසස් කරයි (කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව ෆිච් රේටින් සමාගම(Fitch Ratings) පවසයි. ඒ අනුව දිගුකාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ ශ්‍රේණිගත කිරීම CCC සෘණ මට්ටමේ සිට CCC ධන මට්ටම දක්වා අදාළ උසස් වීම ලබා දී ඇති බව සඳහන්ය. මේ හේතුවෙන් අදාළ සමාගම විසින් මෙරට ණය ශ්‍රේණිගත කිරීම් සඳහා උසස්වීමක් ප්‍රකාශයට පත්කර ඇත. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කිරීම සහ සාර්ව ආර්ථික දර්ශක සඳහා වැඩිදියුණු වූ ඉදිරි දැක්මක් සඳහන්…
https://sinhala.lankapuvath.lk..../2024/12/21/fitch-%E


Discover the world at Altruu, The Discovery Engine