Sri Lanka News profile picture

“යුද වින්දිතයන්ගේ ස්මරණ අයිතියට අත නොතබනු!”[Video/Photo] iMage/Video: vikalpa.org යුද්ධයෙන් මිය ගිය මිනිසුන් සිහිකර කැඳ(මුල්ලිවෛක්කාල් කංජි) පිරිනැමීමේ උත්සවයක් සංවිධානය කිරීම නිසා පසුගිය 12වනදා පොලීසිය විසින් සාම්පූර් හී දී අත්අඩංගුවට ගත් දෙමළ ජාතිකයන් 4දෙනා, මැයි 27 දක්වා බන්ධනාගාර ගතකිරීමට මූතූර්...
https://www.vikalpa.org/article/43745

image

Discover the world at Altruu, The Discovery Engine
    Sri Lanka News profile picture

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනයේ රාගල ශාඛාව නව නිවහනකට (කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ ආයතනයක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය රක්ෂණ කටයුතු පුළුල් හා කාර්යක්ෂමව සැපයීමේ අරමුණින් මැයි මස 08 වන දින කන්ද උඩරට රාගල නගරයේ නව පරිශ්‍රයකට ප්‍රවිෂ්ඨ විය. නො: 30, උඩුපුස්සැල්ලාව පාර, හල්ග්‍රන්ඔය, රාගල ලිපිනයේ පිහිටි මෙම නවතම ශාඛාව විවෘත කිරීමේ උත්සවය සඳහා සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනයේ මානව සම්පත් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි නිලන්ත පියසේන මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ පිරිසක් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් රැසක් සහභාගී වූහ. රාගල ප්‍රදේශයේ…
https://sinhala.lankapuvath.lk..../2024/05/13/%E0%B7%8


Discover the world at Altruu, The Discovery Engine
    Sri Lanka News profile picture

T20 ලෝක කුසලානයට යන කණ්ඩායමට ජනපතිගෙන් සුබ පැතුම් (කොළඹ | ලංකාපුවත්) –  ජුනි 01 වනදා සිට ජූනි 29 වනදා දක්වා ඇමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් හිදී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට දිවයිනෙන් පිටත්ව යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. වනිදු හසරංගගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට (14) උදෑසන දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. ක්‍රීඩකයන් දිරිමත් කරමින් ඔවුන් සමඟ සුහද කතා බහක…
https://sinhala.lankapuvath.lk..../2024/05/13/t20-%E0%


Discover the world at Altruu, The Discovery Engine
    Sri Lanka News profile picture

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්, ජනපති හමු වෙයි (කොළඹ | ලංකාපුවත්) –  මෙරට සංචාරයක නිරත දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ (Donald Lu) මහතා අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. ශ්‍රී ලංකා අර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වූ අතර ශ්‍රී ලංකාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැපවීම ඩොනල්ඩ් ලූ මහතාගේ ඇගයීමට ලක් විය. ජාතික ආරක්ෂාව පිළිබඳ…
https://sinhala.lankapuvath.lk..../2024/05/13/%E0%B6%A


Discover the world at Altruu, The Discovery Engine
    Sri Lanka News profile picture

SPL 2024 ක්‍රිකට් තරඟාවලිය මැයි 12වැනිදා (කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලාංකීය ජනතාවගේ ඉහළ විශ්වාසයක් දිනාගත් සණස ව්‍යාපාරයේ, සණස ජාතික තරුණ සම්මේලනය විසින් SPL 2024 සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් සංවිධානය කරයි. සණස ව්‍යාපාරයේ මුදුන් මූලයන් වන සණස සමිති හා සණස සමූහයේ ආයතන අතර සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කර ඇති මෙය මැයි මස 12 වන ඉරුදින නාරාහේන්පිට ශාලිකා ක්‍රිඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. දිවයින පුරා විසිරි පවතින සියලුම සණස සමිතිවල සාමාජිකයන් උදෙසා සංවිධානය කරනු ලබන මෙම ක්‍රිකට් තරඟාවලිය සඳහා සණස සමිති නියෝජනය කරමින්…
https://sinhala.lankapuvath.lk..../2024/05/11/spl-2024


Discover the world at Altruu, The Discovery Engine